පොලී අනුපාත වෙනස් නොවේ
Friday, 27 December 2019 - 18:11 | Views - 905
ශ්‍රී ලංකා මහබැංකුව සහ වාණිජ බැංකු අතර ගනුදෙනු සිදුවන ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ද පියවර ගන්නා බවයි මූල්‍ය මණ්ඩලය ප්‍රකාශ කළේ.

විශේෂයෙන් ණය නිකුතු වර්ධනයක් මේ වන විට දක්නට ලැබෙන අතර නොවැම්බරයේ පෞද්ගලික අංශය වෙත නිකුත් කළ ණය රුපියල් බිලියන 5753 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මහබැංකුව නිවේදනය කළේ මේ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7ක් ලෙසත්, ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 8ක් ලෙසත් පවත්වා ගැනීමට තීරණය කර ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top