රාජිත සේනාරත්න CID අත්අඩංගුවට
Friday, 27 December 2019 - 14:48 | Views - 2,188
පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මන්ත්රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙර වරෙන්තු නිකුත්කර තිබු අතර ඔහු ඊයේ පස්වරුවේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල වෙත ඇතුලත් වුනා.
Share This Article