බොලිවුඩ් සිනමාවේ ඛාන්වරු ඉන්දීය රජයේ නව පුරවැසි පනත ගැන කියූ දේ - Photos
Friday, 27 December 2019 - 13:04 | Views - 712
ඉන්දියාවේ නව පුරවැසි පනත සම්බන්ධයෙන් බොලිවුඩයේ සුපිරි නළුවන් තිදෙනකු වන ෂාරුක් ඛාන්, අමීර් ඛාන් සහ සල්මාන් ඛාන් විරෝධය පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

ෂාරුක් ඛාන්, අමීර් ඛාන් සහ සල්මාන් ඛාන් මුස්ලිම් ජතිකයින් වන අතර මේ තිදෙනා පමණක් නොව, සම්මානනීය කැපී පෙනෙන මුස්ලිම් අධ්‍යක්ෂවරුන් ප්‍රමුඛ ඉන්දීය කලාකරුවෝ රැසක් ද සංශෝධනයට ලක් කළ පුරවැසි පනත සම්බන්ධයෙන් විරෝධය සහ අප්‍රසාදය ඉන්දීය රජයට පළ කර තිබෙනවා.

"රජය කළ යුත්තේ රට වැසියන් අතරේ සමඟිය ඇති කිරීමයි. කාන්තාවන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමයි. ධරිද්‍රතාව නැති කිරීම, අධ්‍යාපනයට මුල් තැන දීම සහ රැකියා අවස්ථා නිර්මාණයයි.රට සමෘද්ධිමත් කිරීමයි. ආගම් අතරේ බෙදීමක් ඇති කරමින් දේශපාලනික වශයෙන් වාසි ගැනීම සුදුසු නැහැ." යැයි ෂාරුක් ඛාන් පවසා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.


‘රජය කළ යුත්තේ රට වැසියන් අතරේ සමඟිය ඇති කිරීමයි. කාන්තාවන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමයි. ධරිද්‍රතාව නැති කිරීම, අධ්‍යාපනයට මුල් තැන දීම සහ රැකියා අවස්ථා නිර්මාණයයි.රට සමෘද්ධිමත් කිරීමයි. ආගම් අතරේ බෙදීමක් ඇති කරමින් දේශපාලනික වශයෙන් වාසි ගැනීම සුදුසු නැහැ.’ යැයි ෂාරුක් ඛාන් පවසා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
‘රජය කළ යුත්තේ රට වැසියන් අතරේ සමඟිය ඇති කිරීමයි. කාන්තාවන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමයි. ධරිද්‍රතාව නැති කිරීම, අධ්‍යාපනයට මුල් තැන දීම සහ රැකියා අවස්ථා නිර්මාණයයි.රට සමෘද්ධිමත් කිරීමයි. ආගම් අතරේ බෙදීමක් ඇති කරමින් දේශපාලනික වශයෙන් වාසි ගැනීම සුදුසු නැහැ.’ යැයි ෂාරුක් ඛාන් පවසා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top