පොළොන්නරුව - සෝමාවතිය මාර්ගය බර වාහන සඳහා විවෘතයි
Friday, 27 December 2019 - 10:46 | Views - 485
අයහපත් කාලගුණය නිසා තාවකාලිකව වසා දැමුණු පොළොන්නරුව - සෝමාවතිය මාර්ගය බර වාහන සඳහා නැවතත් විවෘත කර තිබෙනවා.
එමෙන්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ වසා දැමුණු පානම - කුඩුම්බිගල මාර්ගය ද යළි විවෘත කර ඇති බවයි.
Share This Article