ආසියාවම දැඩි උද්යෝගයෙන් නැරඹූ සූර්යග්‍රහණය -[Photos]
Friday, 27 December 2019 - 9:58 | Views - 552
රින් ඔෆ් ෆයර් ලෙස හැදින්වුණු වලයාකාර සූර්යග්‍රහණය නැරඹීමට ආසියාකරය පුරා ඊයේ දැඩි උද්යෝගයක් පැවති බව වාර්තා වනවා.

සෞදි අරාබිය සහ  ඕමානයේ සිට ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ අග්නිදිග ආසියාකරය හරහා උතුරුදිග පැසිෆික් කලාපය දක්වා මෙම සූර්යග්‍රහණය පැහැදිලිව දර්ශනය වී තිබෙනවා.

ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැකිය හැකි සූර්යග්‍රහණයක් ලෙස සැලකෙන මෙම වලයාකාර සූර්යග්‍රහණය නැරඹීම සඳහා සිංගප්පූරුවේ වරාය අසළට විදෙස් සංචාරකයන් සිය ගණනක් රොක් වුණා.

ආධුනික තාරකා ගවේෂකයන් මෙම සූර්යග්‍රහණය ඡායාරූප ගත කර තිබෙනවා.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු වෙරළට ද සූර්යග්‍රහණය නැරඹීමට දහස් ගණනක් එක්වූ අතර, මුම්බායි සහ රාජ්කොට් කණ්ඩායම් අතර පැවති ක්‍රිකට් තරඟයට සූර්යග්‍රහණයෙන් පැය දෙකක් බාධා පැමිණුනා.

නැගෙනහිර ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තය සූර්යග්‍රහණය හේතුවෙන් ඊයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ අතර එහි රජයේ කාර්යාල, අධිකරණ සහ පාසල් වසා දමා තිබෙනවා.

කෙසේ නමුත්, දිල්ලියේ වායු දූෂණය හේතුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සූර්යග්‍රහණය සම්පූර්ණයෙන් දැක ගැනීමට හැකි වී නැහැ.

Abu Dhabi, United Arab Emirates

Aceh, Indonesia
 
 
beach in Kuwait City
 

 
Colombo Sri lanka
 

 
Davao city, southern Philippines
 

 
Dubai, United Arab Emirates
 

 
East Java, Indonesia
 

 
Eastern Province of Saudi Arabia
 

 
Indonesia
 

 
Jakarta, Indonesia
 

 
Saraggani province in the southern Filipino island
 
 
Tamil Nadu
 

 
Tanjung Piai, Malaysia
 

 
Wan Twin in central Myanmar
 

 
(ඡායාරූප උපුටාගැනීම - විදෙස් මාධ්‍ය, dailymail )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top