මගීන් 100ක් සමඟ කසකස්ථානයේදී ගුවන් යානයක් අනතුරට ලක්වෙයි - සජීවී දර්ශන මෙන්න
Friday, 27 December 2019 - 9:36 | Views - 1,222
මගීන් 100 දෙනෙකු රැගත් ගුවන් යානයක් කසකස්ථානයේදී අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එරට විශාලතම නගරය වන Almaty සිට එරට අගනුවර වන Nursultan වෙත පියාසර කරමින් තිබූ යානයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.එරට හදිසි සහයක සේවා කණ්ඩායම් එම ස්ථානයට පැමිණි සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේඅනතුර සිදුවූ ස්ථානයේ සජීවී දර්ශන පහතින්.
Share This Article