පෑලියගොඩ, වත්තල හා කැලණිය ප්‍රදේශවලට හදිසි ජල කප්පාදුවක්
Thursday, 26 December 2019 - 15:50 | Views - 245
ප්‍රධාන නල මාර්ගයක ඇතිවූ හදිසි කාන්දුවක් හේතුවෙන් පෑලියගොඩ, වත්තල සහ මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට මේ වනවිට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

මීට අමතරව කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටද ජල සැපයුම අත්හිටුවා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.

අද පෙරවරු 11 සිට එම ප්‍රදේශවලට ජලය අත්හිටුවා ඇති අතර, මේ වනවිට එම පිළිසකර කිරීම් ආරම්භ වී ඇතැයිද ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top