සැක කටයුතු ලෙස හැසිරුණු 5 දෙනෙකු ජාඇල දී අත්අඩංගුවට
Thursday, 26 December 2019 - 10:34 | Views - 719
සැක කටයුතු ලෙස හැසිරුණු 5 දෙනෙකු ජාඇල ප්රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රථ වාහන පරීක්ෂා කිරීමේ නිරත වූ නාවික හමුදාව නිලධාරීන් ඊයේ වෑන් රථයක් පරීක්ෂාවට ලක් කළා.
එම අවස්ථාවේදී එහි සිටි 5 දෙනාගේ සැක කටයුතු හැසිරීම සහ පරස්පර ප්රකාශ හේතුවෙනුයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් අවුරුදු 28ත්, 30ත් අතර වයස්වල පසුවන මට්ටක්කුලිය - වැල්ලවත්ත ප්රදේශවල පදිංචිකරුවන්.
Share This Article