අර්සලා පිලිපීනයට කඩා වදී
Thursday, 26 December 2019 - 10:29 | Views - 406
පිලිපීනයට කඩා වැදුණු ෆැන්ෆෝ හෙවත් අර්සලා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
තවත් 20,000ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම, ගොඩනැගිලි රැසකට ද සුළි කුණාටුවෙන් අලාභ හානි සිදුව ඇති බව සඳහන්.
Share This Article