බත්තරමුල්ලේ රෙදිපිළි සහ භාණ්ඩ අලෙවිසැලක ගින්නක්
Saturday, 12 October 2019 - 8:56 | Views - 810
බත්තරමුල්ල නගරයේ පිහිටි රෙදිපිළි සහ භාණ්ඩ අලෙවිසැලක ඊයේ රාත්‍රියේ හට ගත් ගින්නකින් එම වෙළදසැලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ අද අලූයම 5 වන තෙක් ගින්න පැවති බවයි.
කොළඹ සහ කෝට්ටේ මහනගර සභාවල ගිබත්තරමුල්ල නගරයේ පිහිටි රෙදිපිළි සහ භාණ්ඩ අලෙවිසැලක ඊයේ රාත්‍රියේ හට ගත් ගින්නකින් එම වෙළදසැලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ අද අලූයම 5 වන තෙක් ගින්න පැවති බවයි.
කොළඹ සහ කෝට්ටේ මහනගර සභාවල ගිනි නිවීමේ රථ 7ක් යොදා මෙම ගින්න පාලනය කර තිබුණා.නි නිවීමේ රථ 7ක් යොදා මෙම ගින්න පාලනය කර තිබුණා.
Share This Article