මාවනැල්ල - හෙම්මාතගම මාර්ගයට ගල් සහ පස් කන්ඩි කඩා වැටීමේ අවදානමක්
Thursday, 10 October 2019 - 20:22 | Views - 245
වර්ෂාවත් සමග මාවනැල්ල - හෙම්මාතගම මාර්ගයට ගල් සහ පස් කන්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව, විකල්ප මාර්ග ලෙස කොළඹ - නුවර මාර්ගයේ පේරාදෙණිය හරහා ගම්පොලට පැමිණ හෙම්මාතගම නගරයට ළඟා විය හැකි බවයි එම මධ්‍යස්ථානය දැනුම් දුන්නේ. 
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 2,980 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,030 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
මේ දිනවල ලෝකයේ සිටින බොහෝ දෙනකුගේ අවධානය යොමුවූ ක්‍රිකට් තරඟාවලියක් තමයි IPL...
Hiru Tv Blog
චූලක්ෂි රණතුංග කියන්නේ මේ දවස්වල ජනප්‍රිය රංගන ශිල්පිණියක්.ඇයගේ නවතම ඡායාරූප...
Hiru Tv Blog
ලෝකයේ සිටින ජනප්‍රියතම මෙන්ම නිරන්තරයෙන්ම තම ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top