තදින්ම දැනුණ ආදරේ නැති වෙනකොට මම ඒක දැනගෙන හිටියා - දයාන් විතාරණ
Thursday, 02 November 2017 - 14:28 | Views - 2,965
1999 දී නන්දා මාලිනි ගුරුතුමියගේ දිරිගැන්වීමක් අනුව සුනිල් ආරියරත්නයන් රචනා කළ රෝහණ වීරසිංහ තනු නිර්මාණය කළ "වැටෙන් එහා" ගීතය ඔහු පටිගත කරන ලදී. ඒ ගීතය සමඟ යශෝධා විමල ධර්ම රචනා කළ "තුඟු ගිරි කුළු, නමක් නොදන්නා මලක්" යන ගීත දීපිකා ප්‍රියදර්ශනී සමඟද " ඇල්ලෙන් නාලා" යන ගීතය නිරෝෂා විරාජනී සමඟද එළි දක්වන ලදී.
 
බටහිර ගීත ගායනා කරමින් හඬ උස් පහත් කිරීමට ඔහු ලැබූ පුහුණුව සිංහල සංගීත ශෛලිය සමඟ මිශ්‍රණය කරමින් ගැඹුරු සහ වේදනාව මුසු වූ හැඟුම්බර නව හඬක් ඔහු නිසා සංගීත ලෝකයට එකතු විය.

මේ කාලයේ ඔහු  තරමක් නිහඬ වී සිටින්නේ ඇයි? යන්න විමසීමක් කරන්න මෙවර හිරු ගොසිප් "තරු සිත්තම්" සංවාදයට අපි ඔහුව එකතු කරගත්තා. ඔහු නමින් දයාන් විතාරණ නම් විය,



දයාන් විතාරණගේ අළුත්ම ගීතය පහතින් බලන්න..

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top