ගෝඨා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදය ලබා ගනියි -[Photos]
Tuesday, 13 August 2019 - 13:45 | Views - 119
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද අනුරාධපුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (13දා) අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රි  මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ විශේෂ ආශිර්වාදය ලබා ගත් ගෝඨාභය මහතා පසුව මහා සංඝරත්නය විසින්   ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පරිශ්‍රයේ පැවැත්වූ  සෙත් පිරිතකට සහභාගී වුවේය.

විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ , ශිරන්ති රාජපක්‍ෂ , අයෝමා රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂ පවුලේ ඥාතීන් ද විපක්ෂයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන්‌ පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,230 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,282 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
"සිත ආදරේ සොයා.. යනවද බොරු කතා කියා..සිත එක තැනක තියා.. ගන්නට බෑ වගෙ ඔයා...""සපු කුසුමේ...
Hiru Tv Blog
රිතූ ආකර්ෂා කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ‍ශිල්පි‍ණියක්. ඇය මේ දිනවල හිරු ටීවි...
Hiru Tv Blog
කොරෝනා වසංගත තත්වය හමුවේ සමාජය අගුළුවැටී තිබීමෙන් අනතුරුව, සිංහල සිනමාව යළිත්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top