දම් පැහැති කුරුල්ලෙකුගේ ස්ටිකර් පෙළක් මේ දවස්වල ෆේස්බුක් වෙබ් අඩවියට අළුතින් එකිවී තිබෙනවා. මේ පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇති අතර ,බුකියෙ රැල්ලක් මෙන් පැතිරී යන මේ ජනප්රිය ස්ටිකර් පෙල නිර්මාණය කර ඇත්තේ
Syd Weiler නැමැති ඇමරිකානු ජාතික කාටුන් ශිල්පිනියක් විසිනි.
Syd Weiler කියන නම මත Click කිරීම මගින් ඇය නිර්මාණය කරන ලද කාටුන් නිරිමාණ සියල්ල ඔයාලට බලන්න පුළුවන්.
ඇය මෙම ස්ටිකර් පෙළ නිර්මාණය කර ඇත්තේ 2016 සැප්තැම්බර් මාසයේදී ය. මෙම ස්ටිකර් පෙළ ෆේස්බුක් ස්ටිකර් වලට එක්කොට ඇත්තේ 2017 ජනවාරි මාසයේදීයි.
Syd Weiler විසින් මෙම කාටුන් පෙළ නිර්මාණය කර තායිලන්තයේ ජනප්රිය ෆේස්බුක් පිටුවකට එක් කර තිබූ අතර එහිදි එම රූපය මිලියන 4 කට වැඩි පිරිසක් නරඹා තිබෙනවා. ඉන් පසුවයි ෆේස්බුක් වෙබ් අඩවිය මෙම කාටුන් රූප පෙල ස්ටිකර් වශයෙන් නිර්මාණය කර ඇත්තේ.
මේ තියෙන්නේ බුකිය කැඒ ස්ටිකර් පෙළ