අධික රශ්මිය නිසා විජලයනයට හසුවී 28 හැවිරිදි එක්දරු මව පාපැදියෙන් ඇදවැටී මරුට
Wednesday, 29 May 2019 - 10:31 | Views - 1,864
යාපනයේ” නෙල්ලිඅඩි” කරණවෙයි ප‍්‍රදේශයේදී මහමග ඇද වැටී කාන්තාවක් මියගියේ අධික රශ්මිය නිසා ඇතිවූ විජලනයෙන් බවට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 26 දා නිගමනය කොට තිබේ.
 
 යාපනය නගරයට පා පැදියකින් පැමිණි වයස අවුරුදු 28 ක් වූ එක්දරු මවක වන පෙරෝෂන් නාලායිනී නැමති කාන්තාව ආපසු නිවස බලා යමින් සිටියදී යාපනයේ කරණවෙයි ප‍්‍රදේශයේදී පාපැදියෙන් ඇද වැටී තිබේ.

 මාර්ගය අසල සිටි පිරිස වහාම ඇයව යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇතත් පසුව ඇය මියගොස් තිබේ.

ඇගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට මුලින් සැකකරණ ලද නමුත් මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ඇය අධික රශ්මිය නිසා ඇතිවූ විජලනයෙන් මියගොස් ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
මේ අපූරු ඡායාරූප එකතුව ඇස ගැටුනේ සමාජ මාධ්‍යයෙන්.කැමරා ඇස කියන්නෙ විවිධ වූ...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 676 Views
Top