වයස කියන්නේ නිකම්ම නිකන් ඉලක්කමක් විතරයි. සචිනි අයේන්ද්‍රාගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න.
සචිනි අයේන්ද්රා කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්රය තුළ ඉන්න දක්ෂතම වගේම හැමදාමත් එකම විදියට ලස්සනට ඉන්න රංගන ශිල්පිනියක්.
ඇයගේ නම ඇහුණ ගමන් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ඇයගේ තියෙන ආකර්ෂණීය පෙනුම සහ අඩුවක් නැති රංගන හැකියාවයි. කාලය කොච්චර ගත වුණත්, නව පරපුරේ රංගන ශිල්පිනියන් ක්ෂේත්රයට ආවත් සචිනිගේ ලස්සන සහ ජනප්රියත්වය නම් දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩුවක් නම් පේන්න නැහැ.
ඔන්න ඉතින් මේ දවස්වල සචිනි ගැන ආයෙමත් සමාජ මාධ්ය පුරාම ලොකු කතාබහක් පටන් අරන් තියෙනවා. ඒකට හේතුව තමයි ඇය මුහුණුපොතට එක්කරලා තියෙන අතිශය සුන්දර, අලුත්ම ඡායාරූප පෙළ.. බලන්නකෝ කොහොමද කියලා.