වයස කියන්නේ නිකම්ම නිකන් ඉලක්කමක් විතරයි. සචිනි අයේන්ද්‍රාගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න.
Wednesday, 17 June 2026 - 15:19 | Views - 70
සචිනි අයේන්ද්රා කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්රය තුළ ඉන්න දක්ෂතම වගේම හැමදාමත් එකම විදියට ලස්සනට ඉන්න රංගන ශිල්පිනියක්.

ඇයගේ නම ඇහුණ ගමන් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ඇයගේ තියෙන ආකර්ෂණීය පෙනුම සහ අඩුවක් නැති රංගන හැකියාවයි. කාලය කොච්චර ගත වුණත්, නව පරපුරේ රංගන ශිල්පිනියන් ක්ෂේත්රයට ආවත් සචිනිගේ ලස්සන සහ ජනප්රියත්වය නම් දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩුවක් නම් පේන්න නැහැ.

ඔන්න ඉතින් මේ දවස්වල සචිනි ගැන ආයෙමත් සමාජ මාධ්ය පුරාම ලොකු කතාබහක් පටන් අරන් තියෙනවා. ඒකට හේතුව තමයි ඇය මුහුණුපොතට එක්කරලා තියෙන අතිශය සුන්දර, අලුත්ම ඡායාරූප පෙළ..  බලන්නකෝ කොහොමද කියලා.
Share This Article
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය ඇතුළේ ඉහළින්ම වැජඹෙන, නිතරම වගේ හැමෝගෙම කතාබහට ලක්වෙන තාරකාවක්...
Hiru Tv Blog
සුහන්දි වොශදී කියන්නේ මේ දිනවල ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂතම මෙන්ම ප්‍රේක්ෂක...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top