හිනාවෙන්ම හදවත් සොරා ගන්නා අද කාලයේ සුරූපිනිය.. සාරියෙන් සැරසුණු මිෂෙල් මැවූ ලස්සන බලන්නකෝ..
Monday, 15 June 2026 - 17:05 | Views - 55
කලා ක්ෂේත්‍රය ඇතුළේ ඉහළින්ම වැජඹෙන, නිතරම වගේ හැමෝගෙම කතාබහට ලක්වෙන තාරකාවක් විදියට මිෂෙල් මේ වෙද්දී ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගෙන ඉවරයි. ඇයගේ තියෙන ඒ අහිංසක, සිරියාවන්ත හිනාවට නම් වසඟ නොවුණු කෙනෙක් නැති තරම් නේද?
තමන්ගේ රංගන චාරිකාව හරිම ලස්සනට, හිමින් සැරේ යන මිෂෙල්, ඇය මේ වෙනකම් රඟපාපු හැම නිර්මාණයක්ම වගේ අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා. තමන් භාරගන්න හැම චරිතයක් හරහාම ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක් වෙන්න තරම් ඇය පුදුමාකාර විදියට වාසනාවන්ත වෙලා තියෙනවා කියන එක නම් රහසක් නෙවෙයි.
නිතරම විවිධ විලාසිතාවලින් අපේ නෙත ගැටෙන මිෂෙල්ව මේ දිනවල දකින්න ලැබෙන්නේ හරිම චාම්, ඒ වගේම ඇගේ ලස්සන තවත් දහගුණයකින් වැඩි කරලා පෙන්නන අපූරු සාරි විලාසිතාවකින්.
බලන්නකෝ සාරියට එයාගේ තියෙන හැඩ... අපේකම පිරිණු සාරියට ඇය කොයි තරම් ලස්සනද කියලා ඇයගේ අලුත්ම සේයාරූ දැක්කම ඕනම කෙනෙකුට හිතේවි! මේ දිනවල සමාජ මාධ්‍ය පුරාම මේ සාරි හැඩයට ලොකු ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා.
ඉතිං ඇයගේ මේ ලස්සන රූපයට වගේම දක්ෂතාවයටත් අපි ඇගේ ඉදිරි ගමනට උණුසුම් සුබ පැතුම් එකතු කරනවා.


Share This Article