පුංචි තිරයේ අවිහිංසකාවිය ශෙරිල් ඩෙකර් මුවැත්තියක් වගේ හැඩවෙලා.. ඇය නම් ඇත්තටම සුරංගනාවියක් වගේ නේද?
ඇය දුටු පමණින් කාගේත් නෙත් සිත් ඇදගන්නා, පුංචි සුරංගනාවියක් වැනි රුවකට හිමිකම් කියන රුවැත්තියක්.
අද ඇයට ඉතාමත් සුවිශේෂී දවසක්. ඉතින් මේ තරම් ලස්සනට හැඩවෙලා ඇය අද මොකද කරන්නේ කියලා ඔබ දන්නවාද?
පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේත් තමන්ටම අනන්‍ය වූ රංගන ශෛලියකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත්, කාගේත් ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනී ශෙරිල් ඩෙකර් අද ඇගේ උපන්දිනය සමරනවා.
තමන්ගේ මේ සුවිශේෂී දිනය සදාකාලික මතකයක් කරගන්න ඇය අමුතුම විදිහේ ලස්සන Photoshoot එකක් කරලා තිබුණා. හරියට මුවැත්තියක් වගේ ඉතාමත් අවිහිංසක, සුන්දර පෙනුමකින් ඇය මේ ඡායාරූප පෙළ සඳහා පෙනී සිටිනවා.
බලන්නකෝ ඇයගේ සුන්දරත්වය...