ටෙලිවිෂන් වින්දනාධිපති හිරුගේ නවතම ටෙලිසිත්තම...
Wednesday, 15 February 2017 | Views - 1,957
සිහින දහසක් ඔස්සේ
රෑ පුරාම දිස්වේ
සිතම රහසින් සොයනා
කවුරුන්ද නුඹ මගේ ...
රෝස හීන පෙනුනේ
රෑ පුරා වස්සානේ
මා බලාගෙන උන්නා
කවුරුන්ද නුඹ මගේ ...
දිගු රෝස දෑසේ - මල් මන්දහාසේ
හැමදාම මැවුනා හිත පුරා
පැතු ආදරේ දැන් හිමි වෙලා
''කවුරුන්ද නුඹ මගේ'' . . .
හිරු ටීවී තුලින් ළඟදීම බලාපොරොත්තු වන්න ...
Share This Article