සිහින දහසක් ඔස්සේ
රෑ පුරාම දිස්වේ
සිතම රහසින් සොයනා
කවුරුන්ද නුඹ මගේ ...
රෝස හීන පෙනුනේ
රෑ පුරා වස්සානේ
මා බලාගෙන උන්නා
කවුරුන්ද නුඹ මගේ ...
දිගු රෝස දෑසේ - මල් මන්දහාසේ
හැමදාම මැවුනා හිත පුරා
පැතු ආදරේ දැන් හිමි වෙලා
කොඳුරාම කියනා පෙම් කථා...
සැනසීම දේ ඇස් පිය වෙලා...
කොඳුරාම කියනා පෙම් කථා...
සැනසීම දේ ඇස් පිය වෙලා...
''කවුරුන්ද නුඹ මගේ''
මෙම ගීතය
මෙතනින් Download කරගන්න...
