පොඩිනමත් ඔසවගෙන ගං දියෙන් එතෙරවන මාගල්කන්දේ හිමිනම
Sunday, 28 May 2017 - 14:54 | Views - 6,995
දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසක් මේ වන අයහපත් කාළගුණයෙන් මේ වන විටත් පීඩා විඳිනවා.

ඒ, ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන්. ගෙවල් දොරවල් මෙන්ම ආගමික ස්ථානද මෙම ආපදා තත්ත්වයට ගොදුරු වුණා.

මේ අතර කළුතර පන්විල හේනවත්ත ප්‍රදේශයේ මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ පන්සලද ජලයෙන් යට වී තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද සමාජ ජාල මාධ්‍යයේ සඳහන් වනවා.

ගං වතුර කියන දේ අපි හැමෝටම පොදු දෙයක්. ගෙවල් වගේම පන්සලුත් යටවෙලා තියෙනවා. ඒ අතර මේ සිදුවීම අහම්බෙන් ඡායාරූපයට හසුකරගෙන මුහුණු පොත හරහා පැතිරෙනවා.

මාගල්කන්දේ සුදත්ත හිමියන් පොඩි හිමි නමක් සමග සිටින ඡායාරූපයක් පිළිබඳ සමාජ ජාල තුළ මෙසේ සටහනක් තබා තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top