සංගීත ප්‍රසංගයට එල්ලවු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් 19ක් මරුට
Tuesday, 23 May 2017 - 9:18 | Views - 3,278
එංගලන්තයේ මැන්චෙස්ටර් එරීනාහි පැවති පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේගේ සංගීත සංදර්ශනය අතරතුර සිදුවු පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 50 කට වැඩි පිරිසක් පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

එංගලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශකර ඇත්තේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

මෙය මරාගෙන මැරෙන පිපිරීමක් බවට ද වාර්තා පළවී තිබෙනවා.

පිපිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර එම ප්‍රදේශයෙන් ජනතාව ආරක්ෂිතව ඉවත් කිරීමට ද පියවර ගෙන ඇතැයි සඳහන්.

මෙම පිපිරිමත් සමග මැන්චෙස්ටර් නුවර වික්ටෝරියා දුම්රිය ස්ථානය ද වසා දමා ඇති අතර දුම්රිය ගමන් ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.








Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top