'' ආදරය ඇති තැන ජීවිතය ඇත'' රුවන් සහ ශෙරිල්ගේ ආදර කතාවේ රහස.. (Photos)
Tuesday, 25 August 2026 - 11:36 | Views - 37
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් ඩෙකර් කියන්නේ.

රුවන්ගේ මියුරු හඬට වගේම ශෙරිල්ගේ දෑස් මන්මත් කරන රංගනයටත්, සුන්දරත්වයටත් ආදරය කරන රසිකයන් පිරිස බොහොමයි.

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නිරූපිකාවක් ද වන ශෙරිල්, නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ අලුත්ම තොරතුරු සහ ඡායාරූප රසිකයන් සමඟ බෙදාගන්නවා.
ඔන්න ඉතින් ශෙරිල් තමන්ගේ ෆේස්බුක් ගිණුමට අපූරු ඡායාරූපයක් එකතු කරලා තිබුණා.

ලස්සනට ඉන්න ඒ දෙන්නව තමයි ඒ රූපයෙන් පෙන්නේ..

හැබැයි ඉතින් වටිනාම දේ නම්, එයා ඒකට දාලා තිබුණු සටහන..

'' ආදරය ඇති තැන ජීවිතය ඇත..''


May be an image of drink and text that says "HT 認"

May be an image of one or more people, beard and people smiling

Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top