Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
ශනුද්‍රි හා දිනේෂ්ගේ මංගල හීනය හැබෑ වෙයි! අවුරුදු 6ක නිහඬ ආදර කතාවේ මංගල පෝරුවේ අසිරිය මෙන්න ..
Thursday, 07 May 2026 - 10:27 |
Views
- 105
ලංකාවේ ජනප්‍රියම තරු පවුලක බාලම සුරංගනාවිය, හැමෝම ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද් ඊයේ දිනයේදී යුග දිවියට පිවිසිලා තිබෙනවා.
ඇයගේ අත ගත්තේ වෙන කවුරුත් නෙවෙයි, ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් ගමගේ. කාලයක් තිස්සේ රසිකයන් අතර කුතුහලයක්ව තිබුණු ඔවුන්ගේ ආදර කතාව අද ඉතාමත් ලස්සන මංගල උත්සවයකින් සනිටුහන් වුණා.
විවාහයෙන් පස්සේ ශනුද්‍රි ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරපු සටහන ගොඩක් දෙනෙක්ගේ ඇස්වලට කඳුළු උනන තරම් ආදරණීයයි.
"අවුරුදු 6කට කලින් අපි අද දවසේ විවාහ වෙයි කියලා ඔයාටවත් මටවත් විශ්වාස කරන්න බැරි වෙන්න ඇති. ඒත් බලන්න, අද ඉඳන් අපි අඹුසැමියන්. ඔයාව හැමදාමත් මාත් එක්ක තියාගන්න කියලා මම දෙවියන්ගෙන් කොච්චර නම් ඉල්ලන්න ඇද්ද? අද මේ උදාවුණු දවස වෙනුවෙන් දෙවියන් වහන්සේ ලොකු කැපකිරීමක් කළා.''
ඇය තවදුරටත් කියන්නේ ලෝකයටම එරෙහිව වුණත් දිනේෂ් එක්ක මැරෙනකල් ජීවත් වෙන්න ඇය සූදානම් බවයි. "ඔයාට හැමදාම ගෙදර එන්න හිතෙන විදිහේ ලස්සන නිවහනක් මම ඔයා වෙනුවෙන් හදනවා" කියලත් ශනුද්‍රි පොරොන්දු වෙනවා.
අතිශය සුන්දර විදිහට පැවැත්වුණු මේ මංගල උත්සවයේදී ශනුද්‍රි හරිම ලස්සන මනාලියක් විදිහට සැරසිලා හිටියා. ප්‍රියසාද් පවුලේ හැමෝම වගේම කලා ලෝකයේ ප්‍රභූන් රැසකුත් මේ අවස්ථාවට එක්වෙලා හිටපු බවයි අපිට වාර්තා වෙන්නේ.
Share This Article
Health & Life
ඔබත් දවල් කාලයේ වැඩිපුර එළිමහනේ ඉන්නවාද? සමේ පිළිකා අවදානම ගැන විශේෂඥ වෛද්‍යවරුන් කියපු භයානක ඇත්ත මෙන්න.
Thursday, 07 May 2026 - 16:26
138
Views
දෛනිකව දැඩි හිරු රශ්මියට නිරාවරණය වන පුද්ගලයින්ට...
Read More
ඔබේ වකුගඩු ඇත්තටම නිරෝගීද? මේ රෝග ලක්ෂණ 5 තියෙනවා නම් ඔබත් අදම පරික්ෂා කරගන්න.
Sunday, 03 May 2026 - 13:32
189
Views
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Read More
ඩෙංගු මාරයා යළිත් හිස ඔසවයි! දිස්ත්‍රික්ක 3කට තදින්ම බලපාන අධි අවදානම මෙන්න.
Saturday, 02 May 2026 - 9:25
101
Views
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Read More
ඔබත් නොදැනුවත්වම මරණයට අතවනවාද? දුම්කොළ හා මධ්‍යසාර නිසා මෙරට සිදුවන මහා විනාශය මෙන්න.
Thursday, 30 April 2026 - 18:05
127
Views
ශ්‍රී ලංකාව තුළ සිදුවන මරණ සම්බන්ධයෙන්...
Read More
''සරම්ප යැයි සැක නම් වහාම වාර්තා කරන්න'' සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්..
Wednesday, 29 April 2026 - 11:46
140
Views
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Read More
View All
Entertainment
ශනුද්‍රි හා දිනේෂ්ගේ මංගල හීනය හැබෑ වෙයි! අවුරුදු 6ක නිහඬ ආදර කතාවේ මංගල පෝරුවේ අසිරිය මෙන්න ..
Thursday, 07 May 2026
106
Views
මුළු ඉන්දියාවම කැළඹෙයි.. විජේ තමිල්නාඩුව ජයගනිද්දී, ත්‍රිෂා උපන්දිනය සමරයි..
Tuesday, 05 May 2026
175
Views
Shakiraගේ ජීවිතයේ ලොකුම Show එක.. ප්‍රේක්ෂකයින් උමතුවෙන් නැටවූ ඒ සොඳුරු මොහොත මෙන්න..
Tuesday, 05 May 2026
107
Views
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Read More
තමන්ගේ කටහඬයි රූපයයි බේරාගන්න Taylor Swift කරපු දේ.. හොලිවුඩයම හෙල්ලූ පුවතක් මෙන්න.
Thursday, 30 April 2026
103
Views
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Read More
වත්සලා රතු පාටින් ලියන්න යන කතාව මොකක්ද? එන්න එන්නම හැඩවෙන ඇගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න..
Thursday, 30 April 2026
139
Views
කාලයක් පුංචි තිරයේ ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් සුරූපී...
Read More
View All
Technology
ඔබත් iPhone 15 හෝ 16 පාවිච්චි කරන කෙනෙක්ද? AI ගැන ඇපල් සමාගම දුන් බොරු පොරොන්දුව..
Thursday, 07 May 2026
94
Views
ඔබේ WhatsApp ගිණුමත් හදිසියේම අක්‍රිය වෙයිද? සැලකිලිමත් නොවුනොත් ඔබේ දත්ත අහිමි වී යාවි.
Tuesday, 28 April 2026
157
Views
දැන් ඕනම දෙයක් 3D විදිහට Print කරන්න පුළුවන්ද? ලොවක් මවිතකළ විස්මිත සොයාගැනීම.
Monday, 20 April 2026
163
Views
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Read More
මිනිස් සංහතියටම ලොකු අභියෝගයක්! ලෝක වාර්තාත් බිඳ දැමූ චීනයේ විස්මිත "යකඩ මිනිසා"මෙන්න.
Monday, 20 April 2026
190
Views
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Read More
නෙප්චූන්ටත් එහා මොකක්ද තියෙන්නේ? සෞරග්‍රහ මණ්ඩලයේ සැඟවුණු 9 වැන්නා.
Saturday, 18 April 2026
244
Views
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
Mortal Kombat රසිකයන්ට සුබ ආරංචියක්. දරුණු සටන්කරුවන්ගේ ගැටුම ළඟදීම..
Saturday, 02 May 2026
111
Views
බොලිවුඩයෙන් ලෝකයටම ලැබුණු සුබ ආරංචිය.. වසර 17 කට පසු ලොකුම සිනමා පෙරළියකට අමීර් ඛාන් සූදානම්..
Thursday, 30 April 2026
105
Views
එදා ලොවම වසඟ කළ "The Devil Wears Prada" දෙවැනි දිගහැරුම.. ලොවක් හඳුනන සුපිරි තරු වසර 20කට පසු යළිත්..
Tuesday, 28 April 2026
97
Views
“RED EASTER” ලෝකයම ජයගනියි. සම්මානනීය අධ්යක්ෂවරයෙකුගේ ප්‍රබල සිනමා දැක්ම මෙන්න.
Wednesday, 22 April 2026
192
Views
Britneyගේ ජීවිතයේ අලුත් හැරවුම් ලක්ෂ්‍යය.. ඇයි ඇය හදිසියේම පුනරුත්ථාපනයට ගියේ?
Wednesday, 15 April 2026
212
Views
View All
Most Viewed
ඔබත් දවල් කාලයේ වැඩිපුර එළිමහනේ ඉන්නවාද? සමේ පිළිකා අවදානම ගැන විශේෂඥ වෛද්‍යවරුන් කියපු භයානක ඇත්ත මෙන්න.
Thursday, 07 May 2026
138
Views
කාලගුණය අද වෙනස්ම තැනකට.. වෙන්න යන දේ ගැන ඔබත් දැනුවත්ද..?
Thursday, 07 May 2026
120
Views
හෙට දින පාසල් 4ක් හදිස්සියේම වසා දමයි.. පාසල් සිසුන් අතර සීඝ්රයෙන් පැතිර යන රෝගයක් ගැන හෙලිදරව්වක්..
Thursday, 07 May 2026
112
Views
ශනුද්‍රි හා දිනේෂ්ගේ මංගල හීනය හැබෑ වෙයි! අවුරුදු 6ක නිහඬ ආදර කතාවේ මංගල පෝරුවේ අසිරිය මෙන්න ..
Thursday, 07 May 2026
106
Views
ඔබත් iPhone 15 හෝ 16 පාවිච්චි කරන කෙනෙක්ද? AI ගැන ඇපල් සමාගම දුන් බොරු පොරොන්දුව..
Thursday, 07 May 2026
94
Views