සුපිරි බොලිවුඩ් නිළියගේ නවතම මෝටර් රථය..
Saturday, 15 November 2025 - 15:38 | Views - 331
මේ නම් අදහා ගන්න බැරි තරම් ආකර්ශනීය මෝටර් රථයක්. එහි හිමිකාරිණිය කවුද.? ඇය ලොවක් ආදරය කරන සුරූපී බොලිවුඩ් තාරකාවක්. ශ්‍රද්ධා කපූර්, මෙලෙස රුපියල් කෝටි 4ක වටිනා 'Lamborghini Huracan Tecnica' සුපිරි මෝටර් රථයක් මිලදී ගෙන තිබෙනවා. බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළි ශ්‍රද්ධා කපූර් සිය මෝටර් රථ එකතුවට අතිවිශිෂ්ට නවතම Lamborghini සුපිරි මෝටර් රථයක් එක් කරගත් මේ අවස්ථාව බොහෝ ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.. ඇය මිලදී ගෙන ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි 4.04කටයි. Lamborghini Huracan Tecnica මාදිලියේ මෙය රතු පැහැති ආකර්ශනීය මෝටර් රථයක්.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top