චුට්ටක්.. චුට්ටක්.. චුට්ටක්.. බලන්න මා දිහා...
Saturday, 01 November 2025 - 16:19 | Views - 199
කවුරුත් ආදරේ කරන ජනප්‍රිය තාරකාවක්නෙ දිනක්ෂි ප්‍රියසාද් කියන්නෙ.
ඇය කොහොමත්, කවදත් හැමෝම අතර ජනප්‍රිය තරුවක්.
ඒ වගේම තමයි ඇය ජනප්‍රිය මාතෘකාවක්. දිනක්ෂිගේ රංගනය වගේම ඇයගේ පෞද්ගලික ජීවිතය ඒකට එක හේතුවක්..
නිතරම සමාජ මාධ්‍යය ඔස්සේ අපේ ඇස ගැටෙන ඇයගේ නවතම රූ එකතුවක් දකින්න ලැබුණා.
පහතින් දැක්වෙන්නේ එම රූ එකතුවයි...
Share This Article