මිලානෝ නුවර තනිවුණු එයා අඳුනනවා ද බලන්න.. (Photos)
ඉශාදි අමන්දා කියන්නේ ලංකාවේ කවුරුත් ආදරේ කරන සුරූපිනියක්.
ඇය ගිය වසරේ මිසිස් ශ්‍රී ලංකා කිරුලේ දෙවැනි තැනට පත්වෙන්න තරම් වාසනාවන්තයක් වුණා.
ඉශාදි කියන්නේ කොහොමත් සුරූපිනියක්නේ ඉතින් ඇයගේ විවිධ ඡායාරූප එකතු නිතරම අපිට දැක ගන්න ලැබෙනවා.
මේ අන්න ඒ වගේ තවත් එක් ඡායාරූප එකතුවක්. සුන්දර මිලානෝ නගරය කේන්ද්‍ර කරගෙන ඉශාධි කරල තිබ්බ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක දැකගන්න කැමතියිද. ?