"සිංදු කියන්න විතරක් නෙවෙයි, විලාසිතා කරන්නත් ඇයට තියෙන්නේ අපූරු හැකියාවක්..." ලා නිල් පාටින් හැඩවුණු උමාරාගේ සුන්දර ඡායාරූප පෙළක් මෙන්න..
Friday, 19 June 2026 - 11:18 | Views - 108
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..

ඇගේ හඬට එදා වගේම අදත් රසිකයන් හරිම ආදරෙයි. ඔන්න ඉතින් ටික දිනකට පෙර, ඇය Riverstern චාරිකාව අතරතුර ලබාගත් ඉතාමත් ආකර්ෂණීය ඡායාරූප පෙළක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.

සොබාදහම මැද ස්වභාවික හිරු එළිය මධ්‍යයේ, උමාරාගේ මෙම නිල් පැහැති විලාසිතාව ඇගේ ලස්සන තව තවත් වැඩි කරනවා. හරියට පුංචි කුමාරිකාවක් වගේ..

ඉතින් ඔයාලත් බලන්නකෝ මේ ලස්සන ඡායාරූප පෙළ කොහොමද කියලා...

No photo description available.
May be an image of smiling
No photo description available.
May be an image of sleepwear
No photo description available.
No photo description available.
May be an image of smiling
No photo description available.
Share This Article
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඇය ලංකාවේ සරාගී රංගන ශිල්පිනියන් අතර නම රඳවපු කෙනෙක්. අද දවසත් ඇයට ගොඩක් විශේෂයි....
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top