මිලානෝ නුවර තනිවුණු එයා අඳුනනවා ද බලන්න.. (Photos)
Wednesday, 01 October 2025 - 8:43 | Views - 293
ඉශාදි අමන්දා කියන්නේ ලංකාවේ කවුරුත් ආදරේ කරන සුරූපිනියක්. 

ඇය ගිය වසරේ මිසිස් ශ්‍රී ලංකා කිරුලේ දෙවැනි තැනට පත්වෙන්න තරම් වාසනාවන්තයක් වුණා.

ඉශාදි කියන්නේ කොහොමත් සුරූපිනියක්නේ ඉතින් ඇයගේ විවිධ ඡායාරූප එකතු නිතරම අපිට දැක ගන්න ලැබෙනවා.

මේ අන්න ඒ වගේ තවත් එක් ඡායාරූප එකතුවක්. සුන්දර මිලානෝ නගරය කේන්ද්‍ර කරගෙන ඉශාධි කරල තිබ්බ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක දැකගන්න කැමතියිද. ? 
 
 
 
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා වගේම ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළෙත් අතිශය ඉහළ ප්‍රේක්ෂක...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න ලස්සනම වගේම, තමන්ගේ සරාගී පෙනුම නිසාම නිතරම කාගේත් දැඩි අවධානයට...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top