"සිංදු කියන්න විතරක් නෙවෙයි, විලාසිතා කරන්නත් ඇයට තියෙන්නේ අපූරු හැකියාවක්..." ලා නිල් පාටින් හැඩවුණු උමාරාගේ සුන්දර ඡායාරූප පෙළක් මෙන්න..
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..
ඇගේ හඬට එදා වගේම අදත් රසිකයන් හරිම ආදරෙයි. ඔන්න ඉතින් ටික දිනකට පෙර, ඇය Riverstern චාරිකාව අතරතුර ලබාගත් ඉතාමත් ආකර්ෂණීය ඡායාරූප පෙළක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
සොබාදහම මැද ස්වභාවික හිරු එළිය මධ්‍යයේ, උමාරාගේ මෙම නිල් පැහැති විලාසිතාව ඇගේ ලස්සන තව තවත් වැඩි කරනවා. හරියට පුංචි කුමාරිකාවක් වගේ..
ඉතින් ඔයාලත් බලන්නකෝ මේ ලස්සන ඡායාරූප පෙළ කොහොමද කියලා...