රසික දෙනෙත් මොහොතකට සොරකම් කරන ඇය, සරාගී තරුව ටීනා ශනෙල්ගේ අලුත්ම ෆොටෝ ෂූට් එක කොහොමද කියලා ඔයාලත් බලන්නකෝ..
Monday, 15 June 2026 - 11:22 | Views - 86
ලංකාවේ ඉන්න ලස්සනම වගේම, තමන්ගේ සරාගී පෙනුම නිසාම නිතරම කාගේත් දැඩි අවධානයට සහ කතාබහට ලක්වෙන තරුවක් තමයි ටීනා ශනෙල් කියලා කියන්නේ.

රංගන ක්ෂේත්‍රයෙන් වගේම නිරූපණ ක්ෂේත්‍රයෙනුත් තමන්ගේම කියා වෙනස්ම අනන්‍යතාවයක් හදාගත්ත ටීනා, මේ දවස්වල සෝෂල් මීඩියා ඇතුළේ ලොකු කලබැගෑනියක් කරන්න සමත් වෙලා තිබෙනවා.

ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, ඇය ඇගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරපු අලුත්ම, ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් නිසයි. ඒ ෆොටෝස් ටික දැක්කම ඕනෑම කෙනෙක්ගේ ඇස් අදහාගන්න බැරි වෙන තරමටම ඇය හරිම ආකර්ෂණීය සහ හැඩකාර පෙනුමකින් පෙනී සිටිනවා.

ඔයාලත් බලන්නකෝ කාගේත් හිත් හොරකම් කරපු, සෝෂල් මීඩියා උණුසුම් කරපු ටීනාගේ ඒ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා..

May be an image of suit and text that says
May be an image of wedding and text
May be an image of wedding and text
No photo description available.
May be an image of text
Share This Article
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඇය ලංකාවේ සරාගී රංගන ශිල්පිනියන් අතර නම රඳවපු කෙනෙක්. අද දවසත් ඇයට ගොඩක් විශේෂයි....
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top