හඬින් රසිකයින් වශී කරගත් ආදරණීය කලා ශිල්පියා මනේජ්, ඔහුගේ තවත් එක් සිහිනයක් සැබෑකරගනී..
Thursday, 28 August 2025 - 16:50 | Views - 120
ඔහුගේ හඬට ආදරය නොකරන්නේ කවුද..? ඒ වගේමයි ඔහුගේ නිහතමානීකම..

මේ කියන්නේ කවුරුත් ආදරය කරන මනේජ් ගැන තවත් විශේෂ වුණු ආරංචියක්..


ගායන ශිල්පී මනේජ් සංජය මේ වෙනකොට ඔහුගේ සිහින නිවහන ඉඳිකර අවසන්..

හිතේ තිබුණු ආසාවක් නිසා පටන්ගත්ත ඔහුගේ ගායන දිවිය හිරු ස්ටාර් වේදිකාව නිසා තවත් වර්ණවත් වුණා.. ඔන්න ඉතින් මනේජ් තමන්ගේ සිහින නිවහනට ගිහින්..


ඔහු මේ තැනට එන්න තමන්ගේ හීන වෙනුවෙන් මොන තරම් නම් මහන්සි වෙන්න ඇති..

ඒත් අද ඔහුගේ පුංචි පවුල ඒ නිවහනේ සතුටෙන් ඉන්නවා දකිනකොට මේ නිහතමානී ගායන ශිල්පියාට මොන තරම් නම් සතුටක් දැනෙනවා ඇතිද..? ඉතින් තව තවත් ඔහුගේ හීන දිනන්න හැකිවේවා කියලා අපිත් මනේජ්ට සුබ පතමු.. 

Share This Article
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top