විකිලික්ස් සම නිර්මාතෘ අත්අඩංගුවට
Thursday, 11 April 2019 - 16:46 | Views - 423
විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ලන්ඩන් හි එක්වදෝර් තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදීය.
ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක පමණ කාලයක් රැඳී සිටියේය.
ඔහුට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා තිබූ නමුත්, එය පසුව ඉවත්කර ගෙන තිබිණි.
බ්‍රිතාන්‍යය මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ අසාන්ජ් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු අධිකරණයට බාරවීමට අපොහොසත් වීම නිසා බවය.
Share This Article