Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
"මම හාස්කම් විශ්වාස කරන්න එකම හේතුව ඔයා..." ආදරණීය දියණිය ගැන උදාරි වර්ණකුලසූරිය තැබූ සංවේදී සටහන..
Wednesday, 01 July 2026 - 19:15 |
Views
- 55
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත් රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ.
නිළියක් විදිහට කොච්චර ජනප්‍රිය වුණත්, සැබෑ ජීවිතේදී උදාරි කියන්නේ තමන්ගේ පවුලට, විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය දියණියට පණ වගේ ආදරය කරන උතුම් මවක්.
උදාරි තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට ඇගේ ආදරණීය දියණියත් එක්ක ගත්තු ඉතාමත් සුන්දර ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. අම්මයි දුවයි නෙවෙයි, හරියට අක්කයි නංගියි වගේ ලස්සනට ඉන්න මේ ෆොටෝස් ටික දැක්කම ඕනෑම කෙනෙකුගේ හිතට දැනෙන්නේ පුදුම ආදරයක්.
මේ ලස්සන ඡායාරූප පෙළත් එක්කම උදාරි අපූරු සටහනකුත් පළ කරලා තිබුණා. ඒ සටහනෙන් කියවෙන්නේ දියණියක් ගැන අම්මා කෙනෙකුගේ හිතේ තියෙන අපරිමිත ආදරය ගැනයි.
"දියණියක් කියන්නේ ලොකු වුණාම අම්මාගේ සදාකාලික මිතුරියක් බවට පත්වෙන පුංචි කෙල්ලෙක්. මම හැමදාමත් ප්රාතිහාර්යයන් (හාස්කම්) විශ්වාස කරන්න එකම හේතුව ඔයා.
ජීවිතේ ඔයාව කොතැනකට අරගෙන ගියත්, මගේ ආදරය හැමදාම ඔයාව හොයාගෙන එයි..." කියන එකයි උදාරි ඒ සටහනෙන් අදහස් කරලා තිබුණා.
කාලය කොච්චර වේගෙන් ගෙවිලා ගිහින්ද කියනවා නම් උදාරිගේ පුංචි දෝණි දැන් ගොඩක් ලොකු වෙලා. මේ ඡායාරූප දැකපු උදාරිගේ රසික රසිකාවියන් අම්මටයි දුවටයි ආදරය පිරුණු කමෙන්ට්ස් දහස් ගණනක් එකතු කරලා තිබුණා.
ජනප්‍රිය තරුවක් වුණත්, අම්මා කෙනෙක් විදිහට දුවට දක්වන මේ අපරිමිත සෙනෙහස අද කාලේ ගොඩක් අයට කදිම ආදර්ශයක්. මේ අම්මගෙයි දුවගෙයි ආදරණීය බැඳීම හැමදාමත් මේ වගේම ලස්සනට තියෙන්න කියලා අපිත් හදවතින්ම සුබපතනවා.
Share This Article
Health & Life
රට පුරා ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක්.. ජූලි මාසයේ අවසන් දින 5 තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,663ක්..
Monday, 06 July 2026 - 11:56
47
Views
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්රයෙන්...
Read More
දකුණු ආසියාවම මවිත කළ අනාවරණය! වෛද්‍යවරුන්ගේ ආයු කාලය සාමාන්‍ය ජනතාවට වඩා වසර 15කින් කෙටි වෙයි..
Saturday, 04 July 2026 - 8:57
41
Views
වෛද්‍යවරයකුගේ ආයු කාලය අනෙකුත් සාමාන්‍ය...
Read More
බිත්තර ආහාරයට එක්කරගැනීම හෘදයාබාධ ඇති කරනවාද..? ඒ ගැන සැකයෙන් හිටිය ඔබට මේ කියන කතාව වැදගත් වේවි..
Tuesday, 30 June 2026 - 12:57
65
Views
ඔබත් ඔබේ ආහාරපාන ගැන සැලකිලිමත් වෙන අයෙක්ද..?...
Read More
දිවයින පුරා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවයි.. මහනුවර දිස්ත්‍රික්කයේ පාසල්වලින් 59%කම මදුරුවන් බෝවන තැන්..
Saturday, 27 June 2026 - 16:30
89
Views
ලංකාව පුරා දැනට පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය...
Read More
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් ජාතික මෙහෙයුමක්.. කොළඹ විශේෂ පා ගමනක් ඇරඹෙයි.
Friday, 26 June 2026 - 8:58
99
Views
අදට (2026 ජූනි 26) යෙදී ඇති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය...
Read More
View All
Entertainment
කාලයක් තිස්සේ ලියවුණු සුන්දර ආදර කතාවට අලුත් පරිච්ඡේදයක්! ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා යුග දිවියට..
Monday, 06 July 2026
99
Views
"දෙවියන්ගෙන් ලැබුණු වටිනාම තෑග්ග... එයා දැන් මං ගාව.." ගැහැනියකගේ ලස්සනම පරිච්ඡේදය ලියන්න සැරසෙන විනූ පෙරේරා..
Friday, 03 July 2026
69
Views
"මම හාස්කම් විශ්වාස කරන්න එකම හේතුව ඔයා..." ආදරණීය දියණිය ගැන උදාරි වර්ණකුලසූරිය තැබූ සංවේදී සටහන..
Wednesday, 01 July 2026
56
Views
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Read More
නෙතට වගේම හිතටත් සුවයක් දෙන රූ ගුණයෙන් පිරි ඇය.. වෙනස්ම ලස්සනක් එක්ක කැමරාව ඉදිරියට ආපු නදීෂාගේ නවතම ඡායාරූප පෙළක්..
Thursday, 25 June 2026
288
Views
රංගන ක්ෂේත්රය තුළ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය මෙන්ම කාගෙත් ආදරය...
Read More
මනාලියක් වගේ සැරසුණු සරාගී සුරූපිනිය... කාගෙත් ඇස් මොහොතකට නතර කරන ටීනාගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න..
Wednesday, 24 June 2026
232
Views
ලංකාවේ නිරූපණ ක්ෂේත්රය ගැන කතා කරද්දී වගේම, රිදී තිරයේ , පුංචි තිරයේ දකින සුරූපීම...
Read More
View All
Technology
ලොවක් බලා සිටි GTA 6 පූර්ව ඇණවුම් නිල වශයෙන් ඇරඹෙයි.. CD තැටියක් වෙනුවට ඩිජිටල් කේතයක් සමඟින් එන Rockstar අලුත් විප්ලවය..
Friday, 26 June 2026
129
Views
iPhone ලෝලීන්ට අසුබ ආරංචියක්! AI උන්මාදය නිසා Memory Chips හිඟ වෙලා මිල ගණන් උඩුයටිකුරු වෙන්න යන හැටි මෙන්න.
Friday, 19 June 2026
167
Views
ක්‍රීඩාවට ලැදි අයටයි, Photo Edit කරන්න ආස අයටයි ලැබුණු සුපිරි තෑග්ග.. Facebook එකට අලුතෙන්ම එන 'AI' මැජික් එක මෙන්න.
Thursday, 18 June 2026
174
Views
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Read More
මිනිස්සුන්ට බැරිවුණු ගේම රොබෝවරු ගොඩදායි.. බිංදුවක් ඉන්ධන නැතුව චීන කාන්තාරයක් මහා කැලෑවක් කළ අරුම පුදුම මෙහෙයුම මෙන්න.
Sunday, 14 June 2026
245
Views
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Read More
නාසා ආයතනයෙන් "ආටෙමිස් III" කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.. සඳ ගමනක් වුවත් සඳ කිට්ටුවටවත් නොයන සැබෑ හේතුව මෙන්න.
Wednesday, 10 June 2026
224
Views
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
හොලිවුඩය යළි පණ ගැන්වූ 2026 වසරේ විස්මිත සිනමා පෙරළිය! Box Office වාර්තා හොල්ලන හොඳම චිත්‍රපට මෙන්න.
Sunday, 05 July 2026
45
Views
හොලිවුඩ් සිනමාවේ සුපිරි තරුව Keanu Reeves නැවතත් 'Lego' ලෝකයට! 'Toy Story 4' අධ්යක්ෂවරයා සමඟ එක්ව අරඹන දැවැන්ත සිනමා ව්‍යාපෘතියේ තොරතුරු මෙන්න..
Friday, 26 June 2026
107
Views
වසර 17කට පසු ශ්රෙක් නැවතත් කරළියට.. ලෝක ප්‍රකට සජීවීකරණ චිත්‍රපට මාලාවේ 5 වන කොටස ගැන ඇසෙන පුවත මෙන්න.
Monday, 22 June 2026
139
Views
වීඩියෝ ක්‍රීඩා ලෝලීන්ට සුභ ආරංචියක්.. GTA 6 නිල කවරය සහ පෙර-ඇණවුම් දිනය එළියට..
Saturday, 20 June 2026
140
Views
හොලිවුඩයම කැළඹූ නිල නිවේදනය.. රහසින් විවාහ වූ Tom Holland සහ Zendaya පළමු වරට කැමරා ඉස්සරහට ආපු හැටි මෙන්න.
Friday, 19 June 2026
133
Views
View All
Most Viewed