Twitter වගේ අලුත් App එකක් ගැන කියන්න මාර්ක් සකර්බර්ග්ගෙන් වසර 11කට පසු Twitter පණිවිඩයක්.. පරිශීලකයින් මිලියන 10ක් පසු කරයි..
Thursday, 06 July 2023 - 13:01 | Views - 1,009
මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) වසර 11ක් Twitter වෙතින් ඉවත්ව සිටි අතර, අද නැවත පැමිණ තිබෙනවා.

ඒ, "පරිශීලකයින් මිලියන 5ක් පළමු පැය හතර තුළ Threads වෙත ලියාපදිංචි වී තිබෙනවා - Zuckerberg" යන්න පළ කිරීම සඳහායි.

Threads යනු Twitter සමාජ ජාලයේ ගති ලක්ෂණ හා සමාන Meta සමාගම විසින් නිර්මාන කරන ලද නව සමාජ ජාලයක්.

Meta ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් Threads හඳුන්වා දී ඇත්තේ "සංවාදය සඳහා විවෘත සහ මිත්‍රශීලී පොදු අවකාශයක්" ලෙසින්.

මේ වනවිට පළමු පැය හත තුළ පරිශීලකයින් මිලියන 10 Threads පසු කර තිබෙනවා....

මෙම ලින්ක් එකෙන් හිරු Threads වෙත දැන්ම ප්‍රවේශ වෙන්න ඔබට පුළුවන්.

https://www.threads.net/@hirunews 


Share This Article
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ඔහු ලොවම කතා කරන ක්‍රීඩකයෙක් බවට පත් වුණේ පසුගිය මාසයේදීයි.. කමිඳු මෙන්ඩිස්...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 677 Views
Top