ලොව මිල අධිකම Bugatti මෝටර් රථය රොනාල්ඩෝ මිලදී ගනී
Wednesday, 01 May 2019 - 18:35 | Views - 3,812
සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බුගාටි සමාගම නිශ්පාදනය කළ ලොව මිල අධිකම මෝටර් රථය (Bugatti La Voiture Noir) මිලදී ගෙන තිබෙනවා. 

පවුම් මිිලියන 9.5ක් වටිනා මෙම මෝටර් රථය රොනාල්ඩෝ මිලදීගෙන ඇති බවයි බුගාටි සමාගම සඳහන් කර ඇත්තේ. 

මෙය මෙතෙක් නිශ්පාදිත මිල අධිකම මෝටර් රථය ලෙසට සැලකෙනවා. 

පසුගියදා ජිනීවා නුවර පැවති මෝටර් රථ ප්‍රදර්ශණයකදීයි මෙම රථය පළමුවරට එළිදැක්වුනේ. 

ප්‍රශ සමාගමක් වන බුගාටි සමාගම මෙම මිල අධිකම රථය නිශ්පාදනය කර ඇත්තේ ඔවුන්ගේ 110වන සංවත්සරය වෙනුවෙන්. 

අදාළ රථය වොක්ස්වැගන් සමාගමේ හිටපු සභාපතිවරයා මිලදී ගත් බවට මීට පෙර වාර්තා පළවුව ද ස්පාඤ්ඤ මාධ්‍ය අනාවරණ කර ඇත්තේ එහි හිමිකරුවා සුපිරි පාපන්දු ශූර රොනාල්ඩෝ බවයි. 

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම රථයේ හිමිකරුවාට 2021 වසර වන තෙක් මෙම රථය පැදවීමට අවස්ථාව නොලැබෙන බවයි.

අවසන් කිරීමට තවත් වැඩ කිහිපයක් තිබීම ඊට හේතුව බවටයි වාර්තා වන්නේ. 

රොනාල්ඩෝ සතුව තවත් සුඛෝපභෝගී මෝටර් රථ රැසක් ද පවතිනවා. 

මර්සිඩීස් සී පංතියේ ස්පෝර්ට්ස් කූපී, රෝල්ස් රොයිස් ෆැන්ටස්, ෆෙරාරි, ලැම්බෝගිනි, ඇස්ටන් මාටින්, මැක්ලරන් මෙන්ම බෙන්ට්ලි නම් මෝටර් ර්ථද ඔහුගේ සුපිරි මෝටර් රථ එකතුවට අයත්. (Ujn Ferrari 5999 GTO, Lamborghini Aventador LP700-4, Mercedes Clase C Sport coupe, Rolls Royce Phantom,  Mclaren MP4 12C, Bentley Continental GT, Aston Martin DB9)
Share This Article
Hiru Tv Blog
දබරඟිල්ල පිරි මැදිමෙන් ශරීරයට ආශ්වාදජනක...
Hiru Tv Blog
ඉස්සර අපි , අම්මලගේ මහ ගෙදර යන්න ගොඩාක්...
Hiru Tv Blog
ඔන්න අද මම කියන්න යන්නේ ඔයාලව මවිතකරවන...
Hiru Tv Blog
රුධිරයේ හිමොග්ලොබින් මට්ටමට යහපත් බලපෑමක්...
Hiru Tv Blog
දියවැඩියාව බෝ නොවන රෝග අතර, අද වෙනකොට ශීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ මීට මාස කීපයකට කළින් සමාජමාධ්‍යවල වැඩිපුර සංසරණය වුණු වීඩියෝ...
Hiru Tv Blog
ඇය ඇත්තෙන්ම සුරූපී තාරකාවක්..අපේ රටේ විතරක් නෙවෙයි, බොලිවුඩ් තිරයේ පවා ඇය ජනප්‍රිය...
Hiru Tv Blog
දිනක්ෂි - සාරංග කියන්නේ නිරන්තරයෙන්ම සමාජයේ කතා බහට ලක්වෙන යුවලක්..ඒ දෙන්නාගේ...
Hiru Tv Blog
පෘථිවියේ ‘දෙවන චන්ද්‍රයා’ ලෙස විද්‍යාඥයන් හඳුන්වනු ලබන ‘Kamo’oalewa’ නමැති...
Hiru Tv Blog
ලෝක විනාශයක පෙර නිමිති පහළ වී ඇති බවක් ගැන බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වී ඇත.  හදිසියෙන්...
Hiru Tv Blog
නාසා ආයතතනය විසින් අඟහරු ග්‍රහයාගේ අධ්‍යන කටයුතු සිදු කිරිම සදහා යොමු කරන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 739 Views
Top