වේගයෙන් පැමිණෙන දුම්රියේ ගැටී හාස්කමකින් මෙන් දිවි බේරුණු තරුණිය
Monday, 05 June 2017 - 11:52 | Views - 100,501
දුම්රියේ ගැටීමෙන් අනතුරට පත්වූ තරුණියක් දිවි ගලවා ගැනීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි නුවර ගුර්ලා දුම්රිය ස්ථානයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අනතුරට පත් තරුණිය 19 වන වියේ පසුවන අතර ඇය තම ජංගම දුරකථනයේ ශ්‍රවණ ආධාරක (hand free) යොදාගනිමින් දුරකථන ඇමතුමක් ලබා ගනිමින් දුම්රිය මර්ගය හරහා ගමන් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

තරුණිය දුම්රියේ ගැටීමෙන් පසුව ඇය දුම්රිය මාර්ග හරහා ඇද වැටී ඇති බව සදහන්.

පසුව අදාල තරුණිය අවට සිටි පුද්ගලයින් එක්ව රෝහල් ගතකර ඇති අතර අනතුරෙන් ඇය සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තම මිතුරියක් මුණගැසීමට ඇය දුම්රිය වේදිකාවට පැමිණ ඇති අතර ඇය හමුවී ආපසු යන අවස්ථාවේදී තරුණිය මෙම අනතුරට පත්ව මුහුණ පා ඇති බව සදහන්.

අනතුර සිදුවීමෙන් පසුව දුම්රිය රියදුරා පවසා ඇත්තේ දුම්රිය මර්ගයේ සිටි තරුණිය තමන් දුටු බවත් එම අවස්ථාවේදී දුම්රියේ වේගය අඩු කිරීමට තමන් හැකිතරම් උත්සහ ගත් බවයි.

අනතුර සිදුවන අවස්ථාව පහතින්.

Share This Article
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 648 Views
Top