පොප් ගායිකා බ්‍රිට්නි නිහඬතාව බිඳියි
Tuesday, 12 February 2019 - 14:59 | Views - 598
වසර 17 කට ආසන්න කාලයක නිහඬතාව බිඳිමින් ජනප්‍රිය පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් නැවතත් සිනමා පටයකට එක්වන බව වාර්තා වේ.
 
"කෝපරේට් ඇනිමල්" නම් මේ වසරේ තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ ඇය උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරන බවත් එහි ‍ඩොමි මුවරු හා එඩ් හිල්ම්ස් ද චරිත නිරූපනය කරන බ වත් සඳහන්ය.
 
බ්‍රිට්නිගේ නැවත ආගමනය පිළිබඳව සම කාලීන වෘත්තිකයන් මෙන්ම ඇගේ රසිකයින්ද සිටින්නේ දැඩි උද්යෝගයකිනි.
Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,149 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,918 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,701 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
කොරෝනා නිසා මාස තුනක්ම නිවාඩුවේ ඉඳලා අතරමඟ නතර කරපු කලා කටයුතු නැවත පටන් ගත්තා....
Hiru Tv Blog
අනිවාර්යයෙන්ම ඔව්. අද වෙන විට ලෝකයේ හැම කාන්තාවක්ම වගේ තමන්ගේ බාහිර පෙනුම ලස්සනට...
Hiru Tv Blog
ශලනි තාරකා කියලා කියන්නේ කා අතරත් ඉතා ජනප්‍රිය නිළියක් විදිහට හඳුන්වලා දෙන්න...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top