පිරිසිදු කරන්නා ගුවන්යානා කපිතාන් වෙයි -[Photos]
Tuesday, 12 February 2019 - 11:05 | Views - 9,673
වසර 24ක් පුරා ගුවන් යානා පිරිසිදු කරන්නකු ලෙස සේවය කළ නයිජීරියානු ජාතිකයකු ගුවන් යානා කපිතාන්වරයකු වූ පුවතක් අස්මාන් ගුවන් සේවයෙන් වාර්තා වේ.  
 
මොහමඩ් අබුබකර් මීට දශක දෙකකටත් පෙර අස්මන් ගුවන් සේවයට එක් වන විට මෙවන් අවස්ථාවක් කිසිදාක උදා වේයැයි නොසිතුවද, ඔහුගේ කැප වීමත් උනන්දුවත් කිසි විටෙක පසු බට වූයේ නැත.

අවසානයේ සිය සගයින් සමග කපිතාන්වරයකු ලෙස ගත්  ඔහුගේ ඡායාරූප පසුගිය දින දෙක පුරා අන්තර් ජාලයේ විශාල ලෙස බෙදා හැරි ඡායාරූප බවට පත් විය.


Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,254 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,295 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මෑතකදී ලබා ගත් නවතම ඡායාරූප පෙලක්...
Hiru Tv Blog
"සිත ආදරේ සොයා.. යනවද බොරු කතා කියා..සිත එක තැනක තියා.. ගන්නට බෑ වගෙ ඔයා...""සපු කුසුමේ...
Hiru Tv Blog
රිතූ ආකර්ෂා කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ‍ශිල්පි‍ණියක්. ඇය මේ දිනවල හිරු ටීවි...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top