විවිධ විලාසිතාවලින් වර්ණවත් වූ Grammy සම්මාන උළෙල -[Photos]
Tuesday, 12 February 2019 - 9:38 | Views - 2,018
ඇමරිකානුවන්ගේ දීර්ඝතම සංගීත රාත්‍රිය ලෙස Grammy සම්මාන උළෙල හදුන්වා දෙන්න පුළුවන්. ඊයේ දින 61 වැනි වරට  Grammy සම්මාන උළෙල උත්කර්ශවත් අන්දමින් ලොස් ඇන්ජලිස්වල නිමාව දුටුවා.

Lady Gaga,  Katy Perry , Cardi appeared , Kylie Jenner ඇතුළු සුප්‍රසිද්ධ තරු රැසක් එදින රතු පලස මතින් ගමන් ගත් අතර ඔවුන්ගේ විලාසිතා සම්බන්ධයෙනුත් අද වෙනවිට කතාබහ කරන්න පටන් අරගෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. එහිදී 27 හැවිරිදි Cardi appeared අපුරූ විලාසිතාවකින් පැමිණි අතර ඇයගේ ඒ විලාසිතවම 1995 වර්ෂයේදී වෙනත් ගායිකාවක් භාවිතා කර තිබු බවත් කියනවා.

ඇය මෙම සම්මාන උළෙලේදී කැපී පෙනෙන චරිතයක් වූ අතර Lady Gaga මෙහිදී හොදම Pop Solo ප්‍රාසංගික සදහා සම්මාන ලැබීමටත් සමත් වුණා. සිල්වර් ඇදුමකින් සැරසී ආ Lady Gaga ගේ දකුණතේ ට්‍රම්පට් එකක ටැටූ එකක්ද තිබීම විශේෂත්වයක් වී තිබෙනවා.

35 හැවිරිදි Donald Glover රංගන ශිල්පියා මෙම සම්මාන උළෙලේදී This Is America ගීතයේ රංගනය වෙනුවෙන් සම්මානය ලබා ගත්තේ Grammy සම්මාන උළෙලක තුන්වතාවක් සම්මාන ලබා ගත් හා දෙවතාවක් නිර්දේශ වූ නළුවෙක් හැටියටයි. පහතින් එහි ඡායාරූප
Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,255 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,296 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මෑතකදී ලබා ගත් නවතම ඡායාරූප පෙලක්...
Hiru Tv Blog
"සිත ආදරේ සොයා.. යනවද බොරු කතා කියා..සිත එක තැනක තියා.. ගන්නට බෑ වගෙ ඔයා...""සපු කුසුමේ...
Hiru Tv Blog
රිතූ ආකර්ෂා කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ‍ශිල්පි‍ණියක්. ඇය මේ දිනවල හිරු ටීවි...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top