අවුරුදු 22 ක සුරූපී පෙනුම තියෙන 50 හේ කාන්තාව
Sunday, 04 June 2017 - 10:52 | Views - 88,205
අපි වයසට යනවත් එක්කම අපේ පෙනුමත් වෙනස් වෙනවා.බොහෝ වෙලාවට අපිට කෙනෙක් දිහා බලලා ඔහුගේ හෝ ඇයගේ වයස අනුමාන කරන්න පුළුවන්.. නමුත් සමහර අයගේ වයස අපිට එහෙම අනුමාන කරන්න බැහැ.. මේ කියන්නෙත් එහෙම කෙනෙක් ගැන..

මේ සුරූපී කාන්තාව චීන ජාතික Liu Yelin.. ඇයට දැන් වයස අවුරුදු 50 ක් පමණ වෙනවා.. ඇයට දැන් අවුරුදු 22 ක පුතෙකුද සිටිනවා.. නමුත් ඇගේ වයස බොහෝ දෙනා අනුමාන කරන්නේ අවුරුදු 22 ක් 23 ක් පමණ වන තරුණ සුරුපිනියක් ලෙසයි.. මේ හේතුව නිසා ඇය බොහෝ ජනප්‍රිය වී සිටිනවා..අයගේ පුතා සමග සිටින විට මිනිසුන් සිතන්නේ ඔවුන් ආදරවන්තයන් කියලයි.. ඒ තරමටම ඇගේ සුරූපී බව ඇගේ සැබෑ වයස සඟවන නිසයි..

ඇයගේ ජයාරූප කිහිපයක් පහතින්..




Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
බලන්නකෝ මේ පුංචි පවුල අලුත් අවුරුද්ද පිළිගෙන තිබුණ හැටි..  එයාලා ඇත්තටම ගොඩක්...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 640 Views
Top