SPYDER
Thursday, 01 June 2017 - 16:53 | Views - 5,608
ඉන්දියාවේ නවතම සිනමා නිර්මාණයක්වන Spyder නම් ත්රාසජනක චිත්රපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. A.R. Murugadoss විසින් අධ්යක්ෂණය කරන ලද මෙම චිත්රපටය Mahesh Babu හා Rakul Preet Singh ප්රධාන චරිත රඟ දක්වයි.
R. B. Choudary නිෂ්පාදනය කරන මෙම චිත්රපටය සඳහා ඉන්දියානු රුපියල් බිලියන 1.2ක වියදමක් දරා ඇත.
Spyder චිත්රපටයේ පූර්ව ප්රචාරක චිත්රපටය පහතින්.
Share This Article