සිම්බා ආදායම් වාර්තා අතරට
Thursday, 17 January 2019 - 12:39 | Views - 2,375
ඉන්දීය රුපියල් කෝටි 372ක ආදායමක් උපයා ගැනීමට මේ වනවිට රෝහිත් ෂෙට්ටිගේ ‘සිම්බා’ චිත්‍රපටය සමත්ව ඇත.

ෂාරුක් ඛාන්ගේ ‘සීරෝ’ චිත්‍රපටය නිසාවෙන් මෙම චිත්‍රපටය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවු නමුදු මේ වනවිට ‘සීරෝ’ චිත්‍රපටයද අභිභවා ඉහළ ආදායමක් උපයා ගන්නට මෙම චිත්‍රපටය සමත්ව ඇත.

රන්වීර් සිං, නවක නිළි සාරා අලී ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වූවක් වේ.

ගෙවුණ වසරේ රන්වීර් සිං රංගනයෙන් දායක වූ දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය මෙය වූ අතර, ඔහු රංගනයෙන් දායක වූ සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්‍රපටයද ඉන්දීය රුපියල් කෝටි 500කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් විය.
Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,254 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,295 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මෑතකදී ලබා ගත් නවතම ඡායාරූප පෙලක්...
Hiru Tv Blog
"සිත ආදරේ සොයා.. යනවද බොරු කතා කියා..සිත එක තැනක තියා.. ගන්නට බෑ වගෙ ඔයා...""සපු කුසුමේ...
Hiru Tv Blog
රිතූ ආකර්ෂා කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ‍ශිල්පි‍ණියක්. ඇය මේ දිනවල හිරු ටීවි...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top