රාජකීය පෙනුමකින් හැඩවුණු සචිනි.. රසිකයින්ගේ නෙත් සිත් ඇදගත් ඒ අපූරු පෙනුම මෙන්න.
Sunday, 24 May 2026 - 13:32 | Views - 79
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂකයින් අතරත් සදා නොමැකෙන මතකයන් ඉතිරි කළ, හැමදාමත් එක වගේ ලස්සනට සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සචිනි ආයේන්ද්‍රා කියන්නේ.

ඇය රංගනයෙන් වගේම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය තුළිනුත් නිරන්තරයෙන්ම අලුත් විලාසිතා මඟින් රසික ජනතාවගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඉතින් සචිනි ඇගේ මුහුණු පොතට එකතු කළ නවතම ඡායාරූප පෙළක් අපට දැකගන්න ලැබුණා. ඇය සැරසී ඉන්න අලංකාර ලෙහෙන්ගා (Lehenga) විලාසිතාව ඇයට ගෙන එන්නේ ඉතාමත් රාජකීය පෙනුමක්.

ඉතින් ඔයාලත් බලන්නකෝ මේ ලස්සන ඡායාරූප පෙළ කොහොමද කියලා..

May be an image of smiling and jewellery
May be an image of jewellery
May be an image of one or more people and people smiling
No photo description available.
May be an image of one or more people and henna
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
May be an image of jewellery
No photo description available.
May be an image of jewellery
No photo description available.
 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top