කළු පැහැ සාරි විලාසිතාවෙන් දිදුලන දිනති වල්ගමගේ.. රසික හදවත් පැහැරගත් අලුත්ම ඡායාරූප පෙළ මෙන්න.
Sunday, 24 May 2026 - 12:58 | Views - 47
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂක හදවත්වලත් නොමඳ ආදරයක් දිනාගෙන සිටින ආදරණීය තාරකාවක් තමයි දිනති වල්ගමගේ කියන්නේ.

ඇය පුංචි තිරය ඔස්සේ වගේම සමාජ මාධ්‍ය හරහාත් නිතරම ප්‍රේක්ෂකයින්ට සතුටක් ගෙනෙන රංගන ශිල්පිනියක් ලෙස කැපී පෙනෙනවා.

දිනති නිරන්තරයෙන්ම තමන්ගේ විලාසිතා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන කෙනෙක්. ඉතින් ඇය අලුත්ම ඡායාරූප පෙළක් ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.

එහිදී ඇය හැඩවී සිටින්නේ ඉතාමත් චමත්කාරජනක කළු පැහැති සාරි විලාසිතාවකින්.

ඇගේ මුහුණේ ඇඳී තිබෙන සුපුරුදු ආකර්ෂණීය සිනහවත් මේ ඡායාරූප පෙළට අලුත්ම එළියක් එක්කරලා තිබෙනවා.

ඉතින් ඔයාලත් බලන්නකෝ දිනිතිගේ අලුත්ම ඡායාරූප පෙළ කොහොමද කියලා.

May be an image of one or more people
No photo description available.
May be an image of one or more people
No photo description available.
May be an image of one or more people
No photo description available.
May be an image of one or more people
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top