"පුතා වෙනුවෙන් විතරයි අපි ජීවත් වෙන්නෙ රත්තරං." ගාලු වසන්තයට ගිය අතරේ මාධවී පුංචි කෛලාෂ් වෙනුවෙන් එක්කළ විශේෂ සටහනක් මෙන්න..
Tuesday, 04 November 2025 - 14:29 | Views - 159
මේ කියන්න යන්නේ ඇත්තටම ඔවුන්ගේ ජීව්තවලට වාසනාව , සතුට රැගෙන ආව පුංචි කෛලාෂ් ගැන ඇසෙන කතාවක්.
කෛලාෂ් නිසා ඒ දෙන්නාගේ ජීවිත මොන තරම් නම් අලුත් වෙලාද..?
මාධවී වගේම කසුන් තමන්ගේ පුංචි පුතා ගැන කතා කරන හැම මොහොතකම ඉන්නේ හද පිරි සතුටකින්. ඔන්න ඉතින් මේ පුංචි පවුල තවත් විශේෂ කටයුත්තක් වෙනුවෙන් ගාල්ල පැත්තේ ගිහින්.
ඒ තවත් කසුන්ගේ පොත්වලට ප්රිය කරන අයට සුබ පණිවිඩයක් වේවි. ගාලු පොත් වසන්තය වෙනුවෙන් එහේ ගියපු අතරවාරේ මේ මාධවී කියන්නේ තවත් විශේෂ කතාවක් ගැනයි.
ඔන්න එයාලාගේ පුංචි කෛලාෂ් මැණිකට දැන් මාස 11ලු.
ඒ ලස්සන දවස ගැන ආයේ ආයේත් මතක් කරනකොට මාධවීට මොන තරම් සතුටක් ඇතිද? ඇය ඒ වෙනුවෙන් එක්කළ ආදරණීය සටහන මෙන්න බලන්නකෝ.
Share This Article