"පුංචි දගකාරී ඊයේ... දැන්ද හැඩකාරී වූයේ.. මූණේ පෙම් පාට සඳපාන වාගේ..." විදෙස් රටකදී හැඩකාර මනාලියක් වුණු ඇය..
යොහානි හෙට්ටිආරච්චි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්..
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ ආරංචියක් ගැනයි..
ඔන්න ඉතින් මේ ලස්සන චූටි කෙල්ල හැඩකාර මනාලියක් වෙලා..
ඒ සුන්දර ඩුබායි රටේදී කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..? මෙන්න බලන්නකෝ කවුරුත් ආදරය කරන ඇගේ ඒ ලස්සන..