"පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී.. සුවදයි කුමුදිනියේ මගෙමයි..." ආලවන්තකම්වලින් හිත පුරවාගත් ඒ දෙන්නාගේ ලස්සන මෙන්න බලන්නකෝ..
ඇගේ එදා ලස්සන නම් දැකගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටියා.. කවුරු ගැනද මේ කියන්නේ..
සංගීත් - දිනී කියන්නේ අපේ රටෙවෙ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පීන් යුවලක්..
ඔන්න ඉතින් ඒ දෙන්නා එයාලාගේ විවාහ සංවත්සරය දවසේ නෑදෑ හිතමිතුරන් පිරිවරාගෙන ඒ සතුට සමරලා තිබුණෙ මෙහෙමයි..