"ස්තූතියි අම්මේ.. මං වෙනුවෙන් මේ හැම දෙයක්ම තියාගත්තාට.. " මෙනාෂාගේ 21 වැනි උපන්දිනය විශේෂ වුණේ මේ නිසාලු.. (Photos)
Tuesday, 01 October 2024 - 8:58 | Views - 294
මෙනාෂා නානයක්කාර, අපේ රටේ අද ඇයව බොහෝ දෙනෙක් හඳුනන්නේ රොෂානා සහ මනූෂගේ ආදරණීය දියණිය ලෙසයි.. 

පසුගිය දවසක මෙනාෂා ඇගේ 21 වැනි උපන්දිනය සමරලා තිබුණේ, සිංගප්පූරුවේදී ඇගේ මව එක්කයි..

මේ ලස්සන දවස ගොඩක්ම විශේෂ වෙලා තියෙන්නේ මීට අවුරුදු ගණනක කළින් ඇගේ අම්මා 21 වැනි උපන්දිනයටම ඇන්ද ගවුමෙන් මේ දවසේ මෙනාෂා සැරසිලා හිටිය නිසායි..

මෙන්න බලන්නකෝ රොෂානාට මොන තරම් ආස ඇතිද, දැන් රූමත් තරුණියක් වුණ ඇය මේ විදිහට සැරසිලා ඉන්නකොට.. 



























Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන ප්‍රතිඔක්සිකාරක...
Hiru Tv Blog
කටරොළු කියන්නේ අපි හැමෝගෙන ගෙවල්වල නොවරදින...
Hiru Tv Blog
සමහර වෙලාවට  අපි මේ වගේ දේවල් ගැන ඒ තරම්...
Hiru Tv Blog
ඔබත් සමහරක් විට දැන හෝ නොදැන මේ රෝගයේ ගොදුරු...
Hiru Tv Blog
මේ 72 වන ලෝක රූ රැජිණ තරඟාවලියේ Head to Head Challenge වටයෙදී ඇහෙන තවත් දුක්බර කතාවක්. ලෝක රූ...
Hiru Tv Blog
ඇය කාගේත් හිත සොරා ගත්ත සරාගී තාරකාවක්..   පුංචි තිරය තුළත් රිදී තිරය තුළත්...
Hiru Tv Blog
අපේ රටේ නම ලෝකයට ගෙන යන ඇය අනුදි ගුණසේකර ..   ඇය ගැන අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය...
Hiru Tv Blog
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින AI තාක්ෂණයෙන්...
Hiru Tv Blog
    සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන දුර්ලභ දර්ශනයක් එළැඹෙන...
Hiru Tv Blog
ලෝකය දවසින් දවස අලුත් වෙනවා.. ඒ එක්කම නව සොයාගැනීම් ගැන අහන්නට දකින්නට ලැබෙනවා.....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top